lichess.org
Donate

මිනීමරු චෙස් යාළුවෝ 2

16 members

1000807104.jpg
අපි චෙස් ලෝකයේ Robbin Hood සහ මිතුරන් වෙමු .අපි Ratings වැඩි Playersla සමූල ඝාතනය කරලා එයාලගෙ Ratings , Ratings අඩු අයට දෙනවා. (කලින් සමූහයට Sheriff ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වූ බැවින් සමූහය සහ අප අතර සියළු සබඳතා බිඳවැටුනු අතර සටන ඉදිරියට පවත්වාගෙන යාමට සහ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා මෙම " මිනීමරු චෙස් යාළුවෝ 2 " සමූහය හා එක්වන්න. ආරක්ෂක හේතුන් මත ඉදිරි සති දෙක තුළ චෙස් පුවරුව පමණක් රැගෙන එන්න[නිරායුධව] )